Thursday, June 12, 2025
Follow Us
පේරාදෙණිය හා මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතී

උඩරට මාර්ගයේ මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වෙයි.

ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙනි.