හල්දුම්මුල්ල ප්‍රා. සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබේ. ඒ අනුව ඡන්ද 11ක් හිමිකර ගනිමින් ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතීත්වයට පත්ව ඇත. උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා විසින් හිමිවිය.