Thursday, June 05, 2025
Follow Us
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් කරයි

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද සඳහන් කළා.

(Neth)