Former President Maithripala Sirisena yesterday admitted that the arrest of former Defence Secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara was not justified when there were many officials responsible for not preventing the Easter Sunday bombing.
Attorney General (AG) Dappula de Livera yesterday dispatched three teams of senior officers from his department to appear on behalf of the Police seeking court orders to prevent ‘Mahaveer Day’
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් තිබේ.
මහනුවර නගර සීමාවේ සියළු පාසල් හෙට(26) සිට සතියක කාලයක් වසා තැබෙන බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.
අද (25) පෙරවරු 04.30ට සහ 05.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදන පහතින් දැක්වේ.
වටිනාකම් පහක් ඇති බව කීවද කිසිඳු වටිනාකමක් නැති බවට පසුගිය කාලයේදී චෝදනාවට පත් වූ භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීමෙන් පිරිවෙන් පාලනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් අවශ්‍ය බවට ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන බව වාර්තා වේ.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් වෑකඩ මහා විද්‍යාලය අද (24) සිට ලබන සිකුරාදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති බවයි.
මේ වන විට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක ආසාදිතයන් හමුවිම නිසා අකුරණ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සඳහා සංචරණ සිමා පනවා ඇත. අද දින (24) සිට එම සංචරණ සිමා පැනවීම සිදුකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවඊයේ නිකුත් කළ නිවේදනයට අනුව තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනකු මරණයට පත්ව ත්බේ.
ඩොලර් මිලියන ගණනක අරමුදල් සැපයෙන මෙරට රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව කෙටුම්පත ඉදිරි දෙමස තුළ රජය විසින් පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (24) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇති බව කිලිනොච්චිය කිලිනොච්චි සෞඛ්‍ය අංශ පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබේ.
පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රුපියල් 6500ක උපරිම මිලක් නියම කර තිබුණද අනුමැතිය ඇති පෞද්ගලික රෝහල් හතරම අදාළ මිල ඉක්මවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවට අනාවරණය වී ඇත.
A housing scheme on Church Road in Wattala had been isolated after 35 Covid-19 infected people were identified, the National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.
The Government Medical Officers' Association (GMOA) requested all political and religious leaders not to gain political advantages out of Covid-19 vaccine and experiment.
Page 527 of 768