Sunday, July 12, 2026
Follow Us
Social and Equity

විදේශීය දේශපාලන පක්ෂයක් මෙරට ලියාපදිංචි කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා පැවැසුවේය.

Social and Equity

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන 18 වැනිදා පැය 18ක ජල කප්පාදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Social and Equity

The travel bubble now includes some hotels in Colombo to mainly cater to business travellers, Daily Mirror learns.

Social and Equity

කොවිඩ් ආසාදිත මරණ 06ක් ඊයේ (15) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Social and Equity

මුත්තයියා මුරලිදරන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පරිපාලකයන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන රීට් පෙත්සමට අදාලව මාර්තු 15 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ක්‍රිකට් ආයතනයේ බළධාරීන්ට නොතීසි නිකුත් කර තිබෙනවා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළේය.

Social and Equity

කොවිඩ් වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව, සෞඛ්‍ය ලේකම්වරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසනවා. කරුණු 07 ක් මත කොවිඩ් මරණ භූමදානය කිරීම සඳහා අවසර ලබාදුන් බවයි මහාචාර්යවරිය, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පවසා තිබෙන්නේ.

Social and Equity

The coronavirus vaccine does not assure 100 percent protection from the virus, health authorities warned.

Social and Equity

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75,600 ඉක්මවා තිබුණද තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 6,561 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ දිනයේ කොරෝනා මරණ 07ක් වාර්තා වුවද එම මරණ දින 03ක් තුළ සිදු වූ ඒවා බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.

Social and Equity

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගතවූ පැය 24 ක කාළසීමාව තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කර තිබෙනවා. ඒ අනුව ගුවන් මගීන් 1,308 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සිදුකර ඇති බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.

Social and Equity

The isolation order in Weyangalla East (818) and Weyangalla West (818 A) Grama Niladari Divisions of the Kalutara District has been lifted with immediate effect, head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak Army Commander General Shavendra Silva said.

Social and Equity

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා නව ප්‍රභේදය මෙරට තුළද ව්‍යාප්ත වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව අධ්‍යයනය කරන බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ මේ සතියේදී ඒ සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි.

Social and Equity

අදියර කිහිපයක් යටතේ සියලු විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත්තේ මේ පිළිබඳ යෝජනාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවකි.

Social and Equity

The public have been urged to stay away from tourists after the country was placed on heightened alert for the new variant of the coronavirus.

Social and Equity

The President instructed to commence the Oxford–AstraZeneca Covishield vaccines from Western Province (WP) today, Army Commander Gen. Shavendra Silva said.

Social and Equity

ඊයේ දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 796 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ තවත් ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ රාත්‍රීයේ අලුතින් හඳුනාගත් බවයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,852ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Social and Equity

බන්ධනාගාර නිලධාරීන්ට හෙට (16) සිට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (14) දිනයේදී ද මරණ 07ක් සිදුව තිබේ.

Social and Equity

වසරක් තුළ මෙරට ජනතාව රුපියල් කෝටි 5,000කට ආසන්න පිටරටින් ගෙන්වන සීනි සහ රසකැවිලි පරිභෝජනය කර ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසරට අදාල නවතම වාර්තාවට අනුවයි.