A Red alert on thundershowers accompanied by severe lightning has been issued for 14 districts, the Department of Meteorology said today.
තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් කලබල නොවී, බිය නොවී, නිවසේම රැඳී සිටින ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලා සිටින අතර හැකි ඉක්මනින් රෝගීන් රෝහල්ගත කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ඒ මහතා පවසයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට යොමුව තිබෙනවා. අයී පී එල් ක්‍රිකට් තරගාවලිය අතරමග නවතා දැමීම හේතුවෙන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් විශේෂ ගුවන් යානයකින් මාලදිවයින වෙත පිටත්කර හැරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගත්තා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 82 න් මතු කියැවෙන ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කරයි.
කොවිඩ් ආසාදිත පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙන බව ඊයේ (06) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සඳහන් කර තිබේ.
ලබන ජූලි මාසය වනවිට මෙරට පුද්ගලයින් මිලියන 3 කට පමණ කොවිඩ් එන්නත් ලබාදීමට දැන් හැකියාව පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියාටියේ එළඹෙන ජුලි මාසය වනවිට එන්නත් මාත්‍රා ලක්‍ෂ 9 ක් ලබාදීමට හැකි බව ෆයිසර් ආයතනය ඊයේ තහවුරු කළ බවයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගින් සදහා වෙන්කොට ඇති වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගින් 04 දෙනෙකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. මේ අතර නිවෙස්වල මියගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකු මිය යාමෙන් පසුව කරණු ලැබු PCR පරික්ෂණවලදි ඔවුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව අද දින තහවුරුවි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
Director-General of Health Services Dr. Asela Gunawardana issued guidelines for the public to follow after undergoing a PCR test.
ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට මෙරටින් හඳුනා ගැනේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයින් ගණන 2129 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
යේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
කොවිඩ් ආසාදිත අසාධ්‍ය ගර්භණී මවක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකයේ එක්මෝ යන්ත්‍රය වෙත යොමුකර ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවලගේ පැවැසීය.
අලුත් අවුරුදු සමයේ සිට මේ මස 04 දින දක්වා කාලය තුලදී කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් 07ක සේවක සේවිකාවන් 107 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි.
මෙරටට පැමිණ ගාල්ලේ ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොවිඩ් ආසාදිත වී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කර තිබේ.
The construction work of phase 1 of the seventh expressway in the country named 'Ruwanpura Expressway (E-06)' will commence today, the Road Development Authority (RDA) said.
ලෝක ආර්ථික සංසදය (WEF) විසින් 2021 වසරේ දී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ රටවල් 156ක් ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කාන්තාවන් හා පුරුෂයන් අතර පරතරය අවම මට්ටමේ රටවල් අතරින් ලංකාවට 116 වැනි ස්ථානය හිමිව තිබේ.
Page 448 of 764