මේ වන විට වෙළඳපොලේ සීනි මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් පෙන්නුම් කරනවා.
The price of a kilo of sugar has gone up to Rs.210 this week, from the previous week’s Rs. 160.
Shortage of essential food items is being forecast by the private sector due to multiple issues, including the foreign exchange crisis and the Government’s mismanagement.
Heavy rains exceeding 100 mm is expected in some parts of the country because of an unusual activation of South West Monsoon conditions over the country, Department of Meteorology said today.
Musician Iraj Weeraratne, who was appointed as director of the National Youth Services Council (NYSC), has resigned from the post.
ඊයේ (26) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4602ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Sri Lanka’s Covid Test Positivity Rate (TPR) remains at 15.8 percent, according to the weekly situation report put out by the World Health Organization (WHO) on August 20.
ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වී ගුරුවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට අදට දින 45ක් සම්පූර්ණ වනවා. සිය වැටුප් ගැටලුව විසදෙන තුරු වෘත්තිය ක්‍රියාමාර්ගය අත්නොහරින බවයි ගුරු, විදුහල්පති වෘත්තිය සමිති පවසන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ.
Chief of Staff to Prime Minister Mahinda Rajapaksa, Yoshitha Rajapaksa has denied rumors that he slapped musician and songwriter Iraj Weeraratne, which is why Iraj submitted his resignation as director of the National Youth Services Council (NYSC).
චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා හමුදාවට සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පරිත්‍යාග කර තිබේ.
මේ මස 27, 28, 29 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබූ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යයේ පෙරහර පැවැත්වීම කල් දමා තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 198 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබෙනවා.
Health officials on Monday confirmed 190 COVID-19 deaths, raising the country’s COVID-19 death toll to 7,750.
Page 342 of 715