Wednesday, March 04, 2026
Follow Us
සිමෙන්තිත් සඟවා ඇතැයි ඉදිකිරීම් සංගමයෙන් චෝදනා

තවදුරටත් වෙළඳපොළේ සිමෙන්ති හිඟයක් පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

එහි සභාපති සුසන්ත ලියනාරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ වෙළඳපොළේ සිමෙන්ති මාෆියාවක් පැවතීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

(Neth)