Friday, May 01, 2026
Follow Us
Social and Equity

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Social and Equity

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ අරමුදල් දායකත්වයෙන් හා ශ‍්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කර ඇති නවීනතම තාක්ෂණයෙන් යුක්තව තනා නිම කරන ලද නව කැලණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හෙට (24දා) විවෘත වේ.

Social and Equity

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Social and Equity

සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණයක්

Social and Equity

ජල සම්පාදනයෙන් දැනුම්දීමක්

Social and Equity

අද එන්නත් ලබාදෙන ස්ථාන

Social and Equity

කඩුගන්නාව පාර ගැන තීරණයක්

Social and Equity

ලංකාවට ආහාර සැපයීම සීමා කෙරේ

Social and Equity

පාස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් සිදුකර තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වී ඇති අධිචෝදනා අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කියවා දෙනු ලැබීය. කෙසේ නමුත් හිටපු පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ මෙම සියලු චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවයි.

Social and Equity

රටම කම්පාකරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

Social and Equity

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්

Social and Equity

ආපන ශාලාවල අලෙවි කරන ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල යළිත් ඉහළ දැමීමට සිදුව ඇති බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. මේ දිනවල එළවලු, සීනි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ ගොස් තිබීම ඊට හේතුවයි.

Social and Equity

මේ වන විට තේ කර්මාන්තය අර්බුදයකට ලක්ව ඇති හෙයින් තේ පොහොර සඳහා සහනාධාර ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Social and Equity

Police said yesterday that they will launch special operations in the Western Province from today to inspect those violating health guidelines to prevent the spread of Covid-19.

Social and Equity

නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දැමුනු වැඩසටහන

Social and Equity

දින කිහිපයකට පසු වෙළඳපලේ එළවළු මිල ගණන් තරමක් දුරට අඩුවී තිබෙනවා.

Social and Equity

මහජනතාවට ලබාදෙන බත් පැකට්ටුවෙන් කැරට්, ලීක්ස්, ගෝවා වැනි එළවළු රැසක් මේ වනවිට ඉවත් කිරීමට සිදුව ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් නෙත් නිවුස් වෙත කියාසිටියේ අද සිට බත් පැකට්ටුවක මිල ඉහළ දැමුවේද එළවළු මිල හේතුවෙන් බවයි.

Social and Equity

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ චෝදනා අද (22) දින කොළඹ මහාධිකරණය ඉදිරියේ කියවීම සිදුකර තිබේ.