Thursday, March 05, 2026
Follow Us
Social and Equity

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් චෝදනා

Social and Equity

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මෙරට කතෝලික ජනතාවට අත් වූ අවාසනාවන්ත ඉරණම ඉතිහාසයෙන් මකා දමා අත පිසදා ගැනීමට පාලකයන් කෙතරම් උත්සාහ දැරූවද එම උත්සාහය සාර්ථක නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට ලඝු කිරීමට කෙතරම් උත්සාහ ගත්තද දිනෙන් දිනම සත්‍යය හෙලිදරව් වෙමින් තිබෙන බවද කාදිනල්වරයා පවසනවා.

Social and Equity

ලොවපුරා හින්දු ජනතාව අද තෛපොංගල් උත්සවය සමරනු ලබනවා. හින්දු දින දර්ශනයට අනුව වසරේ පළමු මාසය තෛයි යනුවෙන් හැදින්වෙන අතර පොංගල් යන්නෙන් උදාව යන්න අර්ථවත් කෙරෙනවා.

Social and Equity

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීම පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කරන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඔහු සැඟවුණු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන්නේ යැයි පැහැදිලිව මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් තරයේ ප්‍රකාශ කරයි.

Social and Equity

උපසභාපතිගේ වැඩ තහනම් දුරදිග යයි

Social and Equity

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදි අද ආරම්භ වනවා.

Social and Equity

අභිනව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා ජනවාරි 19 වනදා වැඩ භාරගනු ඇති බව වාර්තා වේ.

Social and Equity

උපසභාපතිගේ වැඩ තහනම් දුරදිග යයි

Social and Equity

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විශේෂ මෙහෙයුමක් අරඹයි

Social and Equity

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගැණුනු අත්බෝම්බය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 14 ක් සටහන් කර ගෙන ඇති බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා.

Social and Equity

ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වී ඇති පරිදි ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් අද (14) දිනයේදී ලබා නොදුනහොත් අද දිනයේත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Social and Equity

ලෝක විවාහක රූ රැජින තරගය හෙට

Social and Equity

දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනපති කොමිසමක් පත් කරන්නැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

Social and Equity

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී අදට දින දහසක් සම්පූර්ණ වනවා.

Social and Equity

පොල් වගාකරුවන්ගෙන් පැහැදිලි කිරීමක්

Social and Equity

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ලකුණු 40කින් ජය ගැනීමට සමත් වුණා. ඒ, ස්කොට්ලන්ත කණ්ඩායම පරාජය කරමින්.

Social and Equity

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

Social and Equity

විදුලි කප්පාදුවට හේතුව විදුලි බල මණ්ඩලය කියයි