Around 4,000 gas cylinders that were hoarded in Angunakolapelessa were taken into the custody by the police yesterday.
පොල්තෙල් මිලද ඉහළ නැංවිය යුතු තත්ත්වයක් උද්ගතව ඇතැයි පොල්තෙල් නිෂ්පාදකයින් පවසනවා. ඒ, ඉන්ධන මිල ඉහළයාම සහ පොල්තෙල් නිෂ්පාදනයට ප්‍රමාණවත් පොල් නොමැතිවීම හේතුවෙන්. ඒ අනුව මිල ඉහළ දමනවාද? නැතහොත් කර්මාන්තයට සහනයක් ලබාදෙනවාද? යන්න සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.
ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ද තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් පැවසුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මීට ප්‍රධානතම තත්ත්වය බවයි.
Page 296 of 764