පැන්ඩෝරා පත්රවල නම සඳහන්ව තිබු නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
රටේ පවතින දැඩි ඩීසල් හිඟයට රජයට නිසි පියවරක් නොමැති බවත් ඒ වෙනුවෙන් ඊයේ (අප්රේල් 06) සන්ධ්යාභාගයේ මුතුරාජවෙලට පැමිණි ඩීසල් රැගත් නැවෙන් රටට අවශ්යය ඩීසල් ප්රමාණය සතියක්වත් ලබා දීමට නොහැකි වනු ඇතැයිද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙතෙක් පැවති ඉන්ධන, ගෑස්, විදුලිය මෙන්ම අත්යවශ්ය භාණ්ඩ මිල ඉහළ යාම වැනි දැවෙන ප්රශ්ණ පිළිබඳ කතාබහ අඩුවී තිබෙනවා. කතාබහ අඩු වුවද එම ප්රශ්ණ තවමත් අවසන් වී නැහැ. මෙම බොහෝ ප්රශ්ණවලට හේතුව වී ඇත්තේ ඩොලර් හිඟයයි. ඩොලර් හිඟයටද විසදුමක් ලැබී නැහැ.
ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
The General Committee of the Government Medical Officers' Association (GMOA) today decided to declare an emergency health situation from today due to the prevalent severe drug shortage in the country, GMOA Secretary Dr. Shenal Fernando said.
The sun is expected to be directly over Sri Lanka up to April 15 from yesterday (5) due to the apparent northward relative motion of the sun, the Department of Meteorology said yesterday.
ජාතික පාසැල් සඳහා වන විදුහල්පති පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණයේදී වත්මන් අධ්යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් සිදුකළ අත්තනෝමතික වැඩ කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් විසින් පසුගිය කාල සීමාවේදී අනාවරණය කර සිටියා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්රයා පදිංචිව සිටින, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතා සිදුකර ඇති බව වාර්තා වේ. මේ සඳහා ඇමරිකාවේ පදිංචිව සිටින ශ්රීලාංකිකයන් පිරිසක් සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.
දශක දෙකක කාලයක් මුළුල්ලේ ශ්රී ලංකාව තුළ දූෂණයට එරෙහිව සටන් කිරීමේ සිය මෙහෙවර පෙරදැරි කරගනිමින්, ස්වාධීනව කටයුතු කරන දේශීය සංවිධානයක් වන ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය, රට පුරා දූෂණයට එරෙහිව, ස්වාධීනව සහ සාමාකාමීව ඒකරාශී වන මහජනතාව සමඟ එක්සිත්ව නැගී සිටීයි.
කොටුව ජනාධිපති මන්දිරය සහ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරයේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකුගෙන් යුත් පොලිස් බලඇණියක් යෙදවීමටයි කටයුතු කර ඇත්තේ. අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකුගෙන් යුත් පොලිස් බලඇණියක්.
හිටපු අමාත්යවරුන් වන ගාමිණි ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල සහ රොෂාන් රණසිංහගේ නිවෙස් අසල ඊෙය් සවස සිට පැවති විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ල කර තිබෙනවා.
Page 293 of 769