ලබන මාසය අවසන් වනවිට බරපතළ එළවළු හිඟයක් ඇතිවන බව එළවළු වෙළෙඳුන් සහ ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති.
හෙට (27) දිනයේදීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් වෙත පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීමට සහ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් සමඟ එම දත්ත එසැණින් හුවමාරු කර ගැනීමට හැකියාව ඇති යෙදුමක් (App) මේ වන විට දිවයිනේ ස්ථාන කිහිපයකදී පරීක්ෂාවට ලක් කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවට බලපාන කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ LGBT+ ප්‍රජාවට ආරාධනා කරන බව ස්වාධීන මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කරයි.
Workers of the renewable energy (RE) sector on Wednesday staged a protest in front of the Ceylon Electricity Board (CEB) head office in Colombo warning non-payment of Rs. 23 billion due would put thousands of jobs at stake.
ගාලුමුවදොර ”ගෝඨා ගෝ ගම” අරගලකරුවන් හා සම්බන්ධ වී ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කරමින් ඉදිරි වැඩපිළිවෙල සඳහා තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීමට අගමැතිවරයා විසින් අවස්ථාව සලසා දී තිබේ.
ඉදිරි සතිය තුළදී යුද හමුදාපති ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. වත්මන් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.
ඉන්ධන අර්බුදය හේතුවෙන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමද අක්‍රිය වීමේ අවදානමක් මතුව තිබේ. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාට අනුව ඉතිරි වී ඇති ගුවන් යානා ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ තවත් දින 05 කට පමණි.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අධිවේගී මාර්ග සහ සුඛෝපභෝගී බස් රථ ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Page 253 of 749