ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවටද ලබාදීමට සිය සංගමය සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඊට පෙර විධිමත් ක්‍රමවේදයක් යටතේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිය බස්රථකවලට ඉන්ධන ලබා දිය යුතු බවයි.
Move including hartal aimed at pressuring RW to quit without seeking permanent Presidency
A 31-year-old man had been arrested with 50 tear gas cannisters which were stolen from police during protest at Polduwa Junction near Parliament on Wednesday (13).
ඉන්ධන බෙදාහැරීම සදහා හදුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත්‍රය සිය ගැටළුවලට විසදුම් නොලැබෙනු ඇති බව වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමය පවසනවා.
ඉදිරි කාලය සඳහා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරගනිමින් එම භාරධූර කර්තව්‍ය ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.
Page 241 of 764