Wednesday, September 02, 2026
Follow Us
Social and Equity

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවත් දින පහක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමනී ජයවර්ධන සඳහන් කළේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.

Social and Equity

ඉදිරි පැය 24 අවදානමේ

Social and Equity

ඉන්ධන සැපයීමේ අක්‍රමිකතා නිසා පිරවුම්හල් වසා දමන්න යයි

Social and Equity

ලෝක බිත්තර දිනය අද

Social and Equity

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාව අද (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවා තිබේ.

Social and Equity

වැඩිම සම්බාහන මධ්‍යස්ථාන කෝට්ටේ සහ මහරගම

Social and Equity

ඖෂධ හා කාච වර්ග පරිත්‍යාග කරන්නැයි දැනුම් දීමක්

Social and Equity

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

Social and Equity

ඇෆ්ලටොක්සීන්වලින් පිළිකා හැදෙන්නේ අක්මාවේ විතරයි

Social and Equity

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

Social and Equity

හමු වූ සරසවි සිසුවාට සිදු වූයේ කුමක්ද?

Social and Equity

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල අර්බුධකාරී තත්වයක්

Social and Equity

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහතිකයක්

Social and Equity

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

තෙල් නැවෙන් තෙල් ලබා ගන්න සල්ලි නෑ

Social and Equity

වතුර නැතිවෙන ප්‍රදේශ මෙන්න

Social and Equity

ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා තවදුරටත් මුදල් වංචාකරන පුද්ගලයින් සමාජය තුළ සිටින බව පොලීසිය පවසනවා. විවිධ උපක්‍රම හරහා පුද්ගලයින් සිය ජාවාරම්වලට හසුකර ගැනීමට වංචනිකයින් කටයුතු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ.

Social and Equity

වනිඳුගේ විශාල බලාපොරොත්තුව