සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණින් පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහනක් පොලිසිය අද (24) සිට ආරම්භ කළා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි.
30/1 යෝජනාවලියෙන් ගැලවෙන ආකාරය පිළිබඳව තර්කානුකූලව යෝජනාවක් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාතික බලවේග ක්‍රියා කොට ඇත.
2019 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩිවියට පිවිස එම ප්‍රතිඵල ලබාගත හැකියි.
බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බවට පළ වන කතාව සත්‍යයෙන් තොර බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
වසර 200කට වඩා පැරැණි ශ්‍රී ලංකා ආදිවාසීන් නව දෙනෙකුගේ හිස් කබල් එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් වෙත භාර දී තිබේ.
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන හදිසි කැඳවීමක් ලැබී තිබේ. වාර්තා වන පරිදි නගරාධිපතිනියට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් විමසීම සඳහා එම කැඳවීම කර ඇත.
Presidential pardons had been granted to 267 prisoners who are above the age of 65 and were convicted over minor offences. Outgoing President Maithripala Sirisena had signed the necessary documents on 14 November prior to ending his term in office.
A group of businessmen who had betted their properties and money on Gotabhaya Rajapaksa’s win, is said to have won over Rs. 5 billion.
The overseas travel ban which was imposed on former President’s Secretary Lalith Weeratunga was temporarily lifted today till March 13, 2020 by Court of Appeal.
The Northeast Monsoon conditions were establishing gradually and would bring more showers particularly in the districts north east of the island in the coming days, the Department of Meteorology said today.
The Insurance Workers Union has submitted a written objection over the appointment of P.B. Jayasundara as the Secretary to the President.
සජිත් ප්‍රේමදාස මහතා උපරිම බලය බෙදාහැරීම පිළිගත් බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එය ප්‍රතික්ෂේප කළ බවත්, එම නිසා අප රටේ නායකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සිදුවිය යුත්තේ කුමක්ද යන්න උතුරු නැගෙනහිර ජනතාව පැහැදිලි පණිවිඩයක් ලබාදුන් බවත් ආර්. සම්පන්ධන් මහතා පවසයි.
ආරක්ෂක හමුදා යොදවන්නේ රටේ පාලනය කළ නොහැකි තත්ත්වයක් මතුවුවහොත් පමණක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
A 24-hour water cut will be imposed on several areas in Colombo starting from 9.00 this morning due to the on-going Metro Colombo Urban Development Project, the National Water Supply and Drainage Board (NWSDB) stated.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බී බී සී පුවත් සේවය මගින් ප‍්‍රචාරය කළ ප‍්‍රවෘත්තියකට විරෝධය දක්වමින් බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
කොළඹ ඇතුළු තදාසන්න නගරවල පවතින වාහන තදබදය අවම කිරීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.
කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Page 636 of 700