යහපාලන රජය බලයට පත්වීමෙන් පසු කොටි හිතවාදී සංවිධාන පහක තහනම ඉවත් කර ඇත්තේ නිසි ආරක්‍ෂක අධ්‍යයනයකින් තොරව බව හෙළිවී ඇත.
මහජන විරෝධය නොතකා කටුපොල් වගාව ප්‍රචලිත කිරීම සඳහා මැදිහත් වන විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් කටුපොල් තහනම් කිරීමේ අමාත්‍ය මණ්ඩල තීන්දුව ආපසු හැරවීම සඳහා ඉදිරිපත් වන බව වාර්තාවේ.
චීනයෙන් මතු වූ කොරෝනාවෛරසය නමින් අප දන්නා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 490 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. චීනයේ පමණක් තවත් පුද්ගලයින් 24,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එහෙත්, මෙම රෝගී තත්ත්වයට හෝ වෛරසයට මෙතෙක් නිසි නාමයක් ලබා දී නොමැත.
New COPE Chairman Sunil Handunetti said yesterday said COPE would summon officials of SriLankan airlines and Sri Lanka Cricket (SLC) to COPE next week.
Shipments arriving from China at the Colombo Port, have taken a hit following the novel coronavirus outbreak with many local businesses unable to get through to their shippers in China while some have even re-sent their shipments back in fear after they arrived at the Colombo Port, an authoritative source told the Daily Mirror yesterday.
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (05දා) දිනය අවසන් වනවිට 567ක් දක්වා වර්ධනය වී තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වරයෙකු වශයෙන් පත් වී තිබෙනවා. මේ දිනවල ජිනීවා හි පැවැත්වෙන එම සංවිධානයේ විධායක සභා රැස්වීමේ දී ඔහු මෙම තනතුරට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Hackers specialised in attacking banks and other business institutions has hit again, and this time they’ve breached a computer system of a private university in Homagama
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් අද කමිටු සාමාජිකයන් සාකච්ඡා කළ බවයි සභාපතිවරයා පවසන්නේ.
ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස පත්කර දින කිහිපයක් ඇතුළත ඉන් ඉවත් කළ සුදර්මන් රදලියගොඩ මහතා නැවත එම තනතුරට පත්කර තිබෙනවා.
කොළඹ නගරයේ නිරන්තරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වන අවස්ථා අප දැක තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන පි‍්‍රයංකා නියෝමාලි වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත අද (07) ඉදිරිපත් කෙරෙනවා.
Cabinet approval has been received to increase CPC credit limit to the CEB to Rs. 100 billion.
රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කරයි.
පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් කාරක සභාව (COPA) සඳහා සභාපතිවරුන් අද (07) දිනයේ පත්කිරීමට නියමිතව තිබේ.
SriLankan Airlines former CEO Kapila Chandrasena and wife Priyanka Niyomali Wijenayaka were remanded till February 19 by the Colombo Fort Magistrate’s Court today.
SriLankan Airlines today said it is rationalizing services to China in accordance with current market conditions as per its long-held commercial policies, with a temporary reduction of frequencies to several cities.
Page 624 of 719