නිරෝධායන මධ්‍යස්ථාන සඳහා මේ වන විට යොමු කර ඇති පිරිසට අවශ්‍ය පහසුකම් හැකි පමණින් සපුරා දීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
The family members of the first Coronavirus infected Sri Lankan in Sri Lanka, who was found in Colombo District, would be quarantined at home, Director General of Health Services Dr. Anil Jasinghe said.
දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.
ජපාන යෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟ එරටින් ආනයනය කරන වාහන වර්ග කිහිපයක මිල ඉහළ ගොස් තිබෙනවා.
තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තු අත්හිටුවන්නැයි ඉල්ලමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ගොනුකර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම සඳහා අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ. මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ චීන ජාතික කොරෝනා රෝගියකු වූ අතර ඉතාලියෙන් සහ කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු පිළිබඳ වාර්තා වී තිබිණි.
1. මිනිසුන් රැස්වෙන කිසිදු ස්ථානයකට නොයා සිටීම සහ නිවසට අමුත්තන් පැමිණීම සීමා කිරීම.
A passenger boat service was launched between Wellawatte and Battaramulla today.
දෙමළ ජාතික සන්ධානය පමණක් නොව කවුරුන් කෙසේ කුමක් ප‍්‍රකාශ කළද, යුද අපරාධ සම්බන්ධයෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර මට්ටමේ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා 4 දා යාපනයේදී පැවසීය.
The Government Medical Officers' Association (GMOA) yesterday requested the politicians not to use the COVID-19 epidemic situation for mere political gain, ahead of the General Election.
බොර තෙල් මිලට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LP Gas) මිලද සීග්‍රයෙන් පහත වැටී ඇති බැවින් මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 325කින් පහත දැමිය හැකි බව ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත සඳහන් කරයි.
නව පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවත් දෙසතියකින් රැස්වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
The new coronavirus can live in the air for several hours and on some surfaces for as long as two to three days, tests by U.S. government and other scientists have found.
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි එක්සත් අරාබී එමීර් රාජ්‍යයෙන් හදුනා ගැණුනු ශී‍්‍ර ලාංකිකයින් දෙදෙනා මේ වන විට ප‍්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
ගල්ෆ් නිවුස් ප‍්‍රවෘත්ති සේවය පවසන්නේ ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි.
Foreign Media quoting the Ministry of Health and Prevention in the United Arab Emirates (UAE) yesterday said that two Sri Lankans were among 15 new cases of COVID-19, found in the country. With the new cases the UAE has reported 74 COVID – 19 patients in total, out of which 17 have recovered.
ලංකාවෙන් පළමුවරට හමුවූ කොරෝනා රෝගියා කොළඹ දිස්ත්‍රීක්කයේ පුද්ගලයකු බව මේ වනවිට අනාවරණය වී තිබේ.
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී සහ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නැඩින් ඩොරිස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Aitken Spence Maritime and Freight Logistics was adjudged the “Integrated Port and Terminal Logistics Operator of the Year 2020” at the prestigious Global Ports Forum Awards ceremony held in Dubai on February 26.
Page 599 of 708