කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ, කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනා අද (06) යළි සිය නිවෙස් වෙත පිටත් කර හැරෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත බවට කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වූ පුද්ගලයාට, එම වෛරසය ආසාදනය වී නොමැති බව ඊයේ (05) දිනය වනවිට තහවුරු වීමත් සමගයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද අලුයම පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන්.
අද අළුයම 05 න් අවසන් වූ ගත වූ 23 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ වැටලීම්වලින් තවත් සැකකරුවන් 389 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The seafarer from Jinthupitiya, Colombo 13, who had tested positive for Covid-19 few days ago, has been discharged from the hospital as five repeated PCR tests become negative, Health Services Director-General Dr Anil Jasinghe said.
Over 1000 mobile phones have been recovered from a number of prisons around the country over the past few weeks.
පාසල් විවෘත කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් අනුව ළමුන් ප්‍රවාහනය කරන බව පාසල් වෑන් රථ, පෞද්ගලික හා ලංගම බස් රථ රියැදුරන් පවසති.
An investigation by the Mount Lavinia Police Superintendent's Office has found a bank account of a beggar which contained Rs.140 million. The money is said to be belonging to the heroin smuggler Mervin Jana.
Sampath Bank has now defended the actions of its staff at its Dehiwala Branch after they were earlier accused of being discriminatory towards a Muslim woman.
සමහර සිංහල අයට එම්.සී.සී. කමිටු වාර්තාවේ ඉංගිරිසි පිටපත් වුවමනා ළු ඇති බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.
වරාය සේවකයින් කි‍්‍රයාත්මක කළ වැඩ වර්ජනය ඊයේ දිනයේ අවසන් කිරීමත් සමග මේ වනවිට කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව වෘත්තී සමිති පවසනවා.
The Colombo Municipal Council (CMC) will carry out an investigation into the findings of condoms inside the blocked drains of the Municipal workshop, a CMC member Saman Abeygoonaratne told Daily Mirror yesterday.
මෙරටින් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් අතරින් මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 195 ක් දක්වා පහත බැස තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ දුරකතන සබඳතා පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
The Sri Lankan Government has the capacity to decide not to sign the $ 480 million Millennium Challenge Corporation (MCC) agreement, head of the four-member committee appointed to compile an evaluation report on the grant said yesterday.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය ඉකුත් යහපාලන සමයේ නිසි පරිදි කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙන් රටට අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ ආදායමක් අහිමි වී ඇති බව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සහ වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පි‍්‍රයාත් බන්දුවික‍්‍රම පවසනවා.
Colombo wholesalers say it is a joke to impose a control price on turmeric powder without imposing a control price on turmeric pieces.
කොරෝනා ව්‍යාප්තියෙන් පසු දෙවන අදියර යටතේ දරුවන් සදහා පාසල් ආරම්භ කිරීමට මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වන්නේ ලබන සදුදා සිටයි.
Page 597 of 768