Saturday, July 04, 2026
Follow Us
කොරෝනා රෝගීන් ගණන 414 ක් දක්වා ඉහලට

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 414ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (24) දිනයේ සවස 5.30 වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙක් සහ කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායන කඳවුරු වෙත යවන ලද පුද්ගලයින් 11 දෙනෙක් කොරෝනා ආසාධිත රෝගීන් බවට තහවුරු වීමත් සමගයි.

මෙලෙස දිනක් තුලදී මේ දක්වා වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු දිනය වන අතර මේ දක්වා රෝගීන් 46ක් වාර්තා වී ඇත.

(Neth)