Tuesday, February 10, 2026
Follow Us
ෆාම්තෙල් කාරයෝ කබ්රාල්ට කිට්ටු වෙයි

මහජන විරෝධය නොතකා කටුපොල් වගාව ප්‍රචලිත කිරීම සඳහා මැදිහත් වන විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් කටුපොල් තහනම් කිරීමේ අමාත්‍ය මණ්ඩල තීන්දුව ආපසු හැරවීම සඳහා ඉදිරිපත් වන බව වාර්තාවේ.

ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යොදාගෙන ඇති බවද වාර්තාවේ.

එම රැස්වීම අද දිනයේ අගමැති කාර්යාලයේදී පැවැත්වෙන බවද වාර්තාවේ.

(Lanka Leads)