Tuesday, February 10, 2026
Follow Us
‘‘රාජිත අපිව මරන්න හදනවා… ‘‘ – සුදුවෑන් මාධ්‍යහමුවේ රියදුරන් දෙදෙනා පොලීසි යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

(Lanka Leads)