Tuesday, September 16, 2025
Follow Us
රට සුන්දර කරන්න විනයගරුක මිනිසුන්ද අවශ්‍යයි - ආරක්ෂක ලේකම්

රමණීය නගර බිහිවන්නේ පරිසර අලංකරණය මෙන්ම එහි වෙසෙන ජනතාව විනයගරුක වීමෙන් බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

හරිමග සංවිධානය මගින් තී‍්‍ර රෝද රථ රියදුරන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීම වෙනුවෙන් කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.

(Neth)