Wednesday, May 13, 2026
Follow Us
හිටපු හමුදාපති මහේෂ් පවුල පිටින්ම ඩුබායි යයි

හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ පවුලේ අය ඩුබායි බලා පිටව ගොස්‌ ඇත.

ඩුබායි ආරංචි මාර්ග පැවසුවේ ඔහුට ඩුබායිහි ඇමරිකානු සමාගමක කලින් කළ රැකියාව ආපසු ලැබී ඇති බවයි.

මහේෂ් සේනානායක සහ පවුලේ අය ඩුබායි වෙත පැමිණි බව රජයට වාර්තා වී නොතිබිණි.

මේ අතර පසුගිය පාස්‌කු ඉරිදා ප්‍රහාරයට අදාළව ඉන්දීය රජය කළ අනතුරු ඇඟවීම යුද හමුදාවට ද ලැබී තිබූ බව දැන් හෙළි වී ඇත.

Divaina