Monday, September 15, 2025
Follow Us
පාඨලීගේ රියදුරු ලබන 6 වනදා දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද(24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇත.

ඒම මහේස්ත්‍රාත්වරිය එම සැකකරුගෙන් ලබන 26 වන දා බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඉඩදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

(Aruna)