ඊයේ (05) ගාල්ල පොලිස් වසමේ කන්දවත්ත ප්රදේශයේදී ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර බලපත්ර නොමැතිව මත්කරල් 3,222ක් හා මත්කරල් අලෙවි කිරීමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 126,310/=ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු වයස අවුරුදු 35 ක් වන කන්දවත්ත, ගාල්ල ප්
ගාල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.