Sunday, May 10, 2026
Follow Us
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර ඇත්තන් පත් කරයි

අසනීප තත්ත්වයෙන් පසු වූ රතුගල ආදිවාසි නායක සුදාවන්නිල ඇත්තන් පසුගියදා මිය ගිය අතර එම ඇත්තන්ගේ අවසන් කටයුකු ඊයේ (09) සිදු කළ අවස්ථාවේදී රතුගල නව ආදිවාසී නායකයා ලෙස දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් චාරිත්‍රානුකූලව පත් කර තිබේ. 

එම ඇත්තන් මියගිය ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා ද වෙයි.