සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.
බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ 'ආලෝකා' නම් සුනඛයා ද ආරක්ෂිතව සාම පාගමන වෙනුවෙන් මෙරටට පැමිණ සිටි.
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace" සාම පාගමන වැඩසටහන අද (21) සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.