Tuesday, March 31, 2026
Follow Us
ඔත්තේ ඉරට්ටේ නැතිව හෙට ඉන්ධන නිකුත් කරයි

අප්‍රේල් 01 වෙනිදා (හෙට)  ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 අද (31) සහ හෙට (01) දෙදිනම ඔත්තේ දිනයන් වීම හේතුවෙන් මෙලෙස හෙට දිනයේ ඉරට්ටේ අංක යෙදෙන රථ වාහනවලට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව එම සංස්ථාව පෙන්වා දෙයි.