Sunday, March 29, 2026
Follow Us
අල්ලස් ගත් අදායම් පරීක්ෂකවරුයෙක් අත්අඩංගුවට
රු.50,000/=ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනාව මත, මොණරාගල ප්රාදේශීය සභාවේ, අදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

 657314676 1522631622756701 7773682159084337783 n