පන්නල මාර්ගය කාපට් දමා අලුත් වැඩියා කෙරේ දංකොටුව-පන්නල පාර කාපට්දමා අලුත්වැඩියා කිරීමේ දෙවැනි අදියර මේ වන විට ආරම්භ කර තිබේ. මේ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා පරිසරරනීයෝජ්ය අමාත්ය, ඇන්ටන් ජයකොඩි ඇතුළු පිරිසක් පසුගියදා එක්ව සිටියා