Sunday, September 14, 2025
Follow Us
නත්තල් සැරසිලි මිල ඉහළට

අසිරිමත් නත්තල උදාවීමට තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයක්. කෙසේ වෙතත් නත්තල් සැරසිලි සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි පිටකොටුව සැරසිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් පවසන්නේ.

වෙනත් වසරවල චීනයෙන් සැරසිලි ආනයනය කළද ආනයන සීමා හේතුවෙන් මෙවර වැඩි වශයෙන් දේශීය නිෂ්පාදන වෙළඳපොලේ පවතින අයුරු හිරු ප්‍රවෘත්ති කළ නිරීක්ෂණයේදී දක්නට ලැබුණා.

Aruna