Sunday, September 14, 2025
Follow Us
කෙටි කෑමවල මිල පහළට

කෙටි කෑමවල මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ, සියලුම කෙටි කෑමවල මිල ගණන් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් අඩු වනු ඇති බවයි.

 

ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.

Aruna