Sunday, September 14, 2025
Follow Us
බ්‍රයන් තෝමස්ට රට යන්න තහනම්

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝගයක් නිකුත් කර තිබේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට එම නියෝගයදී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

 

ඒ පිළිබඳව බොරැල්ල පොලීසිය අද (16) අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවය.

Aruna