Monday, September 15, 2025
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සිකුරාදා රාත්‍රී 10 සිට පසුදින එනම් සෙනසුරාදා පස්වරු 1 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවනු ලබනවා.

අඹතලේ බල ශක්ති දියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නළ එලීම හේතුවෙන් එම ප්‍රදේශවලට ලබන සිකුරාදා රාත්‍රී 10 සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

Neth