Monday, September 15, 2025
Follow Us
කළුවර ජූලියක් ගැන විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇගවීමක්

ලබන වසරේ අප්‍රේල් මස 15 වනදාට පෙර ප්‍රමාණවත් තරම් ගල් අගුරු නොලැබුණහොත් ලබන වසරේ ජූලි මාසය වන විට ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවට මුහුණපෑමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අගවනවා.

එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ලබන වසරේදී කළුවර ජූලියක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

Neth