Monday, September 15, 2025
Follow Us
දුම්රිය මාර්ගයක් මාස 5කට වසාදමයි

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක්


මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ එම දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව 2023 ජනවාරි 15 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Aruna