Wednesday, May 06, 2026
Follow Us
තෙල් පෝලිම් හැදුව ෂෙඩ්වලට වැඩ වරදී

අමාත්‍යංශය තෙල් සංස්ථාවට දැඩි තීන්දු ගන්න දන්වයි


පසුගිය දිනවල පාරිභෝගිකයින් වෙත ඉන්ධන නිකුත් නොකළ පිරවුම්හල්වලට එරෙහිව පියවර ගන්නා ලෙසට ඛනිජ තෙල් අමාත්‍යංශය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇත.

ඇතැම් ඉන්ධන පිරිවුම්හල් පසුගිය දිනවල ඉන්ධන අළෙවි කිරීමෙන් වැළකි සිටි අතර එකී පිරවුම්හල් සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Aruna