Wednesday, September 02, 2026
Follow Us
කුකුළු මස් මිල පහළට

පහළ ගිය මස් මිල මෙන්න


(20) සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 1500ක්ව පැවති කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1080ක් දක්වා අඩු කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේය.

Aruna