Wednesday, May 06, 2026
Follow Us
ගෑස් මිල අඩු වෙන්නේ මෙහෙමයි

ලිට්‍රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රීයේ සිට පහළට


හෙට (05) මධ්‍යම රාත්‍රීයේ සිට ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් ගෑස් මිල අඩු කෙරෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

ලෝක වෙළඳපොලේ මිළ ගණන් පහළ යාම මිල අඩු කිරීමට හේතුව බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

Aruna