Tuesday, May 05, 2026
Follow Us
පාසල් වෑන් රථ ධාවනයෙන් ඉවත්වීමේ තීරණයක

අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලබානොදුන හොත් පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත් වන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. එම සංගමයේ සහාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් ලබාදෙන ලෙසට තමන් කළ ඉල්ලීමට ද බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

(Neth)