Thursday, March 05, 2026
Follow Us
අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩි කරන්නැයි ඉල්ලයි

අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩි කළ යුතු බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.

ඔහු කියා සිටියේ ආණ්ඩුව ලබාදීමට සූදානම්වූ සියයට 7 යි දශම 5 ත්, සියයට 10 ත් අතර බස් ගාස්තුව පිළිගැනීමට තම සංගමය සූදානම් නොමැති බවයි.

(Neth)