Thursday, April 30, 2026
Follow Us
කළුතර ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

හෙට වතුර කපන ප්‍රදේශ මෙන්න


කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (10) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට උදෑසන 08.00 සිට අනිද්දා අලුයම 02 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇත.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහත දැක්වේ.
වාද්දුව
වස්කඩුව
පොතුපිටිය
කළුතර උතුර හා දකුණ
කටුකුරුන්ද
නාගොඩ
බෙන්තොට
පයාගල
බෝම්බුවල
මග්ගොන
බේරුවල
දර්ගා නගරය
අලුත්ගම
පිලමිනාවත්ත
කලුවාමෝදර
මොරගල්ල

(Aruna)