Friday, August 22, 2025
Follow Us
අපේ රට දැන් රතු කලාපයේ කොවිඩ් ගැන අද ඇහෙන බය හිතෙන කතාව

ශ්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කෙරේ


දැනට පවතින කොවිඩ්-19 රෝග ව්‍යාප්ත ප්‍රතිශතය සහ රෝගීන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කර අතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසනවා.

එය කොළ කලාපයක් බවට පත් කර ගැනීමට නම් දිනකට හඳුනාගන්නා ආසාදිතයන් ගණන 950කට පමණ අඩුවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ,

එම වෙනස දකින්නට නම් තව සතියක පමණ කාලයක් අවශ්‍ය වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

(Aruna)