Sunday, March 01, 2026
Follow Us
රට වැසුවට කොවිඩ් පාළනය කළ නොහැකියි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රට වසා තැබූ පමණින් කොවිඩ් ව්‍යාප්තිය පාළනය කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ ඇතැම් ප්‍රදේශවල සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.

(Neth)