Saturday, October 17, 2026
Follow Us
පැරා ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ටෝකියෝ හි පැවැත්වෙන 2020 පැරා ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

පැරා ඔලිම්පික් තරගාවලියේදී හෙල්ලය විසි කිරීමේ F-64 ඉසව්වෙන් සමිත දුලාන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුවා.

එහිදී සමිත දුලාන් මිටර් 65.61ක් දුරක් හෙල්ලය විසි කිරීමෙන් මෙම දස්කම දැක්වුවා.

(Neth)