Sunday, March 01, 2026
Follow Us
දින තුනකට පසු දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව තරමක් පහළට. ඊයේ 192ක්

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් 192 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) නිවේදනය කර තිබේ.

පෙරේදා දිනයේ නිවේදනය කෙරුණු කොවිඩ් මරණ 212ට සාපේක්ෂව බැලීමේදී මෙය තරමක් අඩුවීමක් පෙන්නුම් කරයි.

එසේම මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 සීමාවෙන් පහළට පැමිණියේ ද දින තුනකට පසුවය.

(LNW)