එන්නත් ලබා නොගත් ඔබට අද එන්නත් ලැබෙන තැන් අද එන්නත් ලබාදෙන ස්ථාන කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (29) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු පහත සඳහන් ස්ථානවලදී සිදුවේ. (Aruna)