Saturday, October 17, 2026
Follow Us
චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 3ක පරිත්‍යාගයක්

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා හමුදාවට සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පරිත්‍යාග කර තිබේ.

එම එන්නත් තොගය ලබන 28 වනදා මෙරටට ලැබීමට නියමිත බවයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

(LNW)