Sunday, March 01, 2026
Follow Us
බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර කල් යයි

මේ මස 27, 28, 29 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබූ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යයේ පෙරහර පැවැත්වීම කල් දමා තිබෙනවා.

ඒ රටතුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

(Neth)